#shanudriepriyasad

MOST RECENT

අනුහස් - සමල්කා - චබී
💙❤️💙 #raweenkanishka #shanudriepriyasad #kanishkaprasad #methroo2018 #liveinconcert #raweenkanishkafanclub #throwback

දකින හිමිවන හිනේ නුබ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ ජිවිතේ තිබුනා..
හඩන හිනහෙන නෙත් නුබේ උරහිසේ තිබුනා..
ඇත්තමයි නුබ අහසක් වගේමයි සිතුනා..
නුහුරු නුපුරුදු හින අරන් ලගට ඇවිදින් තුරුල් වෙමින්💕
#tb#derana#tea#party#athmaliyanage#song#shanudriepriyasad
@shanudrie_007

රවීන් කණිෂ්ක සහ ශනුද්‍රි ප්‍රියසාද් 🌠🤩 'ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත' යන පැරණි කියමන මේ දෙදෙනාට නම් වලංගු නොවේ... ඒ මේ දෙදෙනා එක් අංශයකින් පමණක් නොව ගායනය , රංගනය, නර්තනය වැනි අංශ කිහිපයකින් ම බොහෝ දක්ෂතා පෙන්වන දෙදෙනෙක් බැවිනි. දෙවනි ඉනිම වැනි එක් ටෙලි නාට්‍යයක නිරූපණය කරන චරිතය දෙස පමණක් බලා ඔවුන්ගේ හැකියාව එපමණ යැයි ලඝු කොට ගැනීම ඉතා අසාධාරණය. ඒ නාට්‍යයේ ඔවුන් රඟ දක්වන්නේ තිර පිටපතේ ඔවුන් වෙනුවෙන් ලියා ඇති දේ ය. පිටපත් රචකයා විසින් මීට වඩා දෙයක් කළ හැකි ආකාරයක තිර පිටපතක් ඔවුන්ට ලබා දුන්නා නම් දෙවනි ඉනිම හරහා අපි දකින මොවුන්ගේ රංගන හැකියාවෙන් ඔබ්බට ගිය දක්ෂතාවයන් බලාගන්න ට තිබුණි. තමන්ට කඩා ගන්නට බැරි වූ තැන මිදිත් තිත්තයි කියු නරි වැනි දුර්වල ඉරිසියාකාර මිනිසුන්ගෙන් මොන මඩ ප්‍රහාර එල්ල වුනත්, බාධක මැඩගෙන ස්වකීය දක්ෂතා ඔස්සේ ඉදිරියටම යන මේ ආදරණීය නිරහංකාර කලා ශිල්පියා සහ ශිල්පිනිය වත්මන් පරපුරේ මෙන්ම ප්‍රවීණ කලා ශිල්පීන් අතර ද ආදරයට ගෞරවයට පත් වූ දෙදෙනෙකි. @raweenkanishka @shanudrie_007
#RaweenKanishka #Raween#RK #Anuhas #ShanudriePriyasad #Shanudrie #Samalka

Samalka's moments 💕
Thushara_Sanjeewa_Photography 📷
#school#memories#deweni#inima#samalka#samadhi#shanudriepriyasad ❤😍

Girls with mother 💕
Miss lots shadow akki 😭
#dinakshipriyasad#shanudriepriyasad ❤♥️

Random clicks are always sweet 🙈😘
Dhanushka_Senadeera_Photography 📷
#tb#surajmapa#shanudriepriyasad 💕

Throwback NIBM walk 2015 💕
#shanudriepriyasad#hemalranasinghe

The day before mashi akki & pubudu ayya's big day 💕 Their Bridesmaids but minus one (@nisali_siriwardene) 😭
Favorite Girls 😍💕 #shanudriepriyasad#maneeshachanchala#sandanipathiranage 👭❤

Shanu girl with Mr.Edward Jayakodi and his son & daughter 💕
#edwardjayakodi#chandeepajayakodi#sharanyajayakodi#shanudriepriyasad

Phenomenal and lovely gift for a darling sis who is also a dazzling star. 🦄✨ Happiness, success and good luck be with you always!!! 💜💝 @shanudrie_007 @dinakshie @sheshadrie07 @deweni_inima
https://www.instagram.com/s/aGlnaGxpZ2h0OjE3OTgwMjY3NTc2MDU4NDE4/

#shanudrie #shanudriepriyasad #happybirthday #happy #deweniinima #princess #elegant #celebrity #celebrities #actress #srilankan #srilanka🇱🇰 #colombo #unicorn #unicornio #unicorn🦄 #star #stars #famous #purple #pink #silver #thankyou

Good morning world 💕
#tb#her#dubai#tour#shanudriepriyasad

At polonnaruwa ❤
#Miss#beautiful#shanudriepriyasad 💕
Swipe➡️

Good Night World 💕
#shanudriepriyasad

Most Popular Instagram Hashtags