#raween

MOST RECENT

SaNuhas memories ❣️ …………………………………………
18th Of April 2017
Episode : 52
Part 01
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

ඉතින් ඉවරයි ඔහොම තමයි තේ හදන්නේ..දැන් නිදිමත නැද්ද...?
නැනේ..මං ඔයාට දෙයක් කියන්නද...?
කියන්න...
කවදාහරි කාට උනත් ඔයා එක්ක ජිවත් වෙන එක හරිම ලස්සන අත්දැකිමක් වෙයි...
…………………………………………
14th Of April 2017
Episode : 50
Part 04
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

තේ පෙරන ගොට්ට තියෙන්නේ..එක අරගෙන හදපු තේ ටික පෙරා ගන්න වෙන කොප්පෙකට..කැමති නම් ඉතින් මන්ඩි ටිකත් එක්කම ගහලා දාන එකයි ඇත්තේ..ආ තව දෙයක්...
මොකක්ද...?
ඔයා තාම මා එක්ක තරහද...?
මං ඔයත් එක්ක තරහා නැ අනේ...
නැ අර මාව ඇත් කරන්න ඕන කථාවක් කිව්වේ එකයි..හරි හරි එක දැන් මේ තේකට ආදාල නැනේ..පෙරුවද තේක දැන්..හරිද...?
ඔව්...
බිස්කට් මොනවහරි තියනවාද...?
ආ ඔව් තිබ්බා...
ආහ් හරි එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ බිස්කට් එකකුත් අරගෙන ඉතින් තේක රස විදින එක තමයි..මං නම් ඉතින් තේ බොන්නේ බිස්කට් එක පොගවලා...
මං ආසත් එහෙම කන්න...
හැබැයි මේ වැඩිපුර පොගවන්න යන්න එපා බිස්කට් කඩාගෙන ඇතුලට වැටෙනවා ඊටපස්සේ ඉතින් ඔයාට කිමිදිලා තමා හොයන්න වෙන්නේ...
…………………………………………
14th Of April 2017
Episode : 50
Part 04
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

ඊටපස්සේ සිනියි පිටියි එකටම දාලා හොදට කලවම් කරගන්න...
හා පොඩ්ඩක් ඉන්න...
හැබැයි සිනි වැඩිපුර දාන්න එපා..මම වැඩිය සිනි බොන්න කැමති නැ...
එ උනාට මම ආසයිනේ...
ආ එහෙනම් දාගන්න එකයි ඇත්තේ හැදි තුන හතරක්..ඔච්චර සිනි බොන්න හොද නැ...
ඇයි එ...?
කුබි...?කුබි කයි ඔයාව..මේ හිනා වෙන්ඩ එපා ඔය ගෙදර මිනිස්සු නිදි ඇතිනේ...
ඉතින් අනේ ඔයානේ හිනා ගස්සන්නේ...
හ්ම්ම්..දැන් හොදට හැදි ගාගන්න...
හ්ම්ම්..හරි...
ඔහොම බැ හොදට හොදට...
පොඩ්ඩක් ඉන්න අනේ..හරියට නිකන් පෙනවා වගේ ඔයාට...
පෙනවා තමා..මොකෝ පෙන්නේ නැත්තේ...
හ්ම් හරි දැන් දියකරලා...
හරි දැන්...
…………………………………………
14th Of April 2017
Episode : 50
Part 03
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka
#raween #shanudrie #sanuhasfc

උණු වතුර තියනවද...?
ඔව් තිබ්බා ආන්ටි ප්ලාස්ක් එකට දැම්මා අපිට හදිස්සියට ඕන වෙයි කියලා...
තේකක් වත් හදාගන්න පුලුවන්ද...?
බැනේ..හදලා දෙන්න බැ...?
හරි මුලින්ම තේ කොළ ටිකක් දාගන්නකෝ කොප්පේකට...
ආ මේ පොඩ්ඩක් ඉන්න..මං බඩු ටික අරන් එන්නම්...
හරි කියන්න...
තේ කොළ ටිකක් දාගන්නකෝ කොප්පේකට...
හා පොඩ්ඩක් ඉන්න..හරි...
දැන් උණු වතුර ටික දාගන්න හැබැයි පුච්ච ගන්න එපා බබෝ...
හරි හරි ලොකු තාත්තේ..ඉතින් කියන්නකෝ...
…………………………………………
14th Of April 2017
Episode : 50
Part 02
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

හෙලෝ...
නිදිද...?
නැ...
මොනවාද කරන්නේ...?
මම නම් මේ පාඩම් කරනවා...
ශා හොද ලමයෙක්...
ඔයා මොකද මේ රැ තිස්සේ ඇහැරගෙන කරන්නේ..?මේ 12 ත් පහු වෙලානේ...
මාත් පාඩම් කරනවා අනේ...
ආහ් ඔයත් හොද ලමයෙක් නේ...
මේ මට බඩගිනියි...
රැ තිස්සේ නිදිමරන් පාඩම් කරනකොට බඩගිනි එනවා තමා..එ වේලාවට කරන්න ඕන තේකක් වගේ හදන් බොන එක...
හදලා දෙන්න බැරිද...?
එහෙනම් අපි තේකක් හදලා බොමුද...?
හා...
එහෙනම් යමුකෝ kitchen එකට...
හරි...
…………………………………………
14th Of April 2017
Episode : 50
Part 01
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

❣️ Anyone experienced this?

සුපෙම් වී සිතිනා - සද කථාව මා පතනා
හැගුම් වී පෙමිනා - ඔබ නිසාම මා නිවෙනා
පෙම වැහිලා නැහැවිලා - සිත මාගේ සුව විදිනා
පෙම වැහිලා නැහැවිලා - සිත මාගේ සුව විදිනා...
…………………………………………
13th Of April 2017
Episode : 49
Part 04
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

සමල්කා..මේක මතක තියාගන්න..යන්නම ඕන කෙනෙක්ව මං බලෙන් නවත්ත ගන්නේ නැ හැබැයි එයා යන්නේ එයාගේ කැමැත්තෙන් නෙමේ කියලා මට තේරුනොත් මම එයාට යන්න දෙන්නෙත් නැ...
නැහැ මං යන්නේ කැමැත්තෙන් තමා...
එක වෙන්න ඇති මේ අඩන්නේ...
මං අඩන්නේ නැ..මං මොකටද අඩන්නේ...?
මොඩ ඉබ්බි අඩ අඩ කියනවා අඩන්නේ නැලු...
එපා මගේ කොණ්ඩේ අල්ලන්න...
අම්මොහ් මෙයාගේ ආඩම්බරේ...
ආඩම්බර නෙමේ..මට පොඩි කාලේ ඉදන් ගොඩාක් දේවල් ලැබිලා නැ එ කියලා මම අනුන්ගේ දේවල් ගන්නෙත් නැ..මං ඔයාට ආයෙත් කරදර කරන්නේ නැ...
…………………………………………
13th Of April 2017
Episode : 49
Part 03
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

මට යන්න දෙන්න අනුහස්...
යන්නම ඕන කෙනෙක්ව මං බලෙන් තියාගන්න කෙනෙක් නෙමේ හැබැයි දැන් ඔයා තරහා වෙලා ඉන්නේ ඇයි කියලා මට කියන්න වෙනවා...
මං තරහා නැ එ උනාට මට ඕන ඔයාගෙන් ඇත් වෙලා ඉන්න...
ඇයි එ...?
මං එහෙම හිතුවා...
හේතුව...?
මාව ඔයාට කරදරයක්..එක මං හොදටම දන්නවා..මෙච්චර කලෙකට උන කරදර වලට මට සමාවෙන්න...
…………………………………………
13th Of April 2017
Episode : 49
Part 02
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

සමල්කා..කොහෙද ලමයෝ මාව දැක්කේ නැ වගේ යන්නේ..?වෙන කවුරුත් පෙන්න වත් නැ..ඇයි දැන් අහක බලන් ගියේ...?
මං වෙන කල්පනාවක හිටියේ...
ලස්සන ගැණු ලමයි බොරු කියද්දි කැතයි කියලා මට ආය ආය කියන්න බැ..එක මතක තියන් ඉන්න...
මොකද මේ...?
මේක මේ පොඩි තුවාලයක්
සමහර තුවාල පොඩි වෙන්න පුලුවන් එ උනාට එවා නිසා හිතේ ඇතිවෙන තුවාල ගොඩාක් ලොකුයි...
මගේ අත තුවාල උන නිසා මෙයාගේ හිත තුවාල වෙලාද...?
මගේ නෙමේ...
එහෙනම්...
මට එවා වැඩක් නැ..මං යන්නද...?
එපා...
…………………………………………
13th Of April 2017
Episode : 49
Part 01
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

කව්ද සමහර අය...?
එවා ඔයාට ඕනේ නැ..සමහර අය...
සමල්කා මෙන්න මේ ටික හොදට අහගන්නකෝ..මට මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ අපේ අම්මාගෙයි තාත්තාගෙයි ප්‍රශ්නයක් හින්දා..එව්වට අවන්තයි අවන්තගේ අම්මත් සම්බන්ධයි එ උනාට දැන් ඔයයි අවන්තයි සම්බන්ධයි කියලා ඔයාට මේ ප්‍රශ්න වලට කරන්න දෙයක් නැනේ...
මං තියනවා...
දැන් තේරුනාද මං කියපු එක...?
මං තියනවා අනුහස්...
මේ මේ මේ...
ඇයි...?
දැන් හරිද..?මං කියපු දේ තේරුනාද ඔයාට...?
එ උනාට මම ආය ඔයා එක්ක කථා කරන්නේ නැ...
එ මොකද...?
අනේ හේතු අහන්න එපා අනේ..මං තියනවා...
…………………………………………
11th Of April 2017
Episode : 47
Part 04
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

මට ඕන උනේ හොද යාලුවෙක්..යාලුවෙක් කිව්වට, නැ මට ඕන උනේ යාලුවෙක් එ උනාට සමහර අය කැමති නැ අපි දෙන්නා යාලුවෝ වෙනවට...
මට තෙරේන්නේ නැ ඔයා මොකක් ගැනද කියන්නේ කියලා...
මේ ප්‍රශ්න ඔක්කොම මං හින්දානේ..අනේ මං මේවා හිතලා කරපුවා නෙමේ අනුහස් හැබැයි කොහෙන් කොහෙන් හරි මමත් මේවට සම්බන්ධ ඇති...
අයියෝ මේ කෙල්ල මොනා කියවනවද මංදා...
අනේ නැ අහන්න..මං ඔයාට ආය කරදරයක් කරන්නේ නැ...
එයි එ පාර අඩනවද...
නැහැ...
සමල්කා අඩන්න එපා ලමයෝ..දැන් ඔයා හිතන්නේ ඔය ප්‍රශ්න ඔයා නිසා මට උන එව්වා කියලද...?
නැහැ මම නෙමේ...
එහෙනම්...
සමහර අය නිසා...
…………………………………………
11th Of April 2017
Episode : 47
Part 03
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

අර තාත්තා..මිනිහා ඇවිත් ගැහුවනේ ගරාජ් එකට ඇවිල්ලා...
ගැහුවා..මොකටද...?
මං දන්නේ නැ සමල්කා එවා දිග කථා..ඔයාට කියනවා තියා මං වත් හිතන්නේ නැ එව්වා...
ඇයි කියන්නකෝ...
මොකටද..?හිත රිදෙනවානේ..කොහෙවත් යන කාරණා වලට මොකටද හිත රිද්ද ගන්නේ..හෙලෝ...
හ්ම්ම්..අනේ මට සමාවෙන්න...
එ මොකටද...?
මට සමාවෙන්න අනුහස්..මං ඔයාට කරදර කරන්න හිතුවේ නැ...
මොනාද ලමයෝ මේ කියවන්නේ...?
…………………………………………
11th Of April 2017
Episode : 47
Part 02
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

කියන්න...
මොකද උනේ...?
මුකුත් නැ...
කොහෙද දැන් ඉන්නේ...?
ගෙදර...
අනේ මොනාද උනේ කියන්නකෝ අනුහස්...
මුකුත් නැ ඉතින් මොනා වෙන්නද...?
බොරු කියන්න එපා..මං දැන් එනවා බලන්න...
මේ වේලාවේ...?
ඔව්..මං දැන් එනවා..අර රබර් වත්ත මැද්දෙන් එන්නේ..මං එහෙම බය ලමයෙක් නෙමේ හැබැයි කිව්වේ නැත්නම් ඇත්තටම එනවා...
හරි හරි අවුලක් උනා...
…………………………………………
11th Of April 2017
Episode : 47
Part 01
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

Memo from the #Sanuhas memory lane 💚😭
.
.
#missyou #sanuhas #samalka #raween #shanudriepriyasad

❣️ Smile is the biggest beauty which one can ever afford...

මේකනේ..මගේ අම්මාගේ ගම මාතලේ..මං ඉතින් පොඩිකාලේ ඉදන් එහෙනේ හිටියේ...
එතකොට මෙහෙ ආවේ...?
හ්ම්ම් එක දිග දිග කථාවක් එක මං දැන් කියන්න ගියොත් මහත්තයාට කන්න හම්බෙන්නේ නැ...
කෙටියෙන් කියන්න බැ...?
මේ කෙටියෙන් කියලා ඉක්මනට කියනවට වඩා හොදයි මතු සම්බන්ධයි කියලා දාලා පස්සේ කියනවා..මං තියන්නම්...
…………………………………………
03rd Of April 2017
Episode : 41
Part 06
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

ඔයා කථා කරන විදිහ හරි අමුතුයි නේ...
ඇයි එ...?
නැ වෙනස්..format එකෙන් out...
මොකක්...?
නැ දැන් ඔය western music කරන ටවුන් එකේ ඉස්කෝලේක ඉගෙන ගන්න ස්කුටරේකින් එහෙ මෙහෙ යන ටවුන් එකේ කෙල්ලෙක් හැසිරෙන විදිහක් තියනවානේ..කථාබහ කරන style එකක් තියෙනවනේ...
එතකොට මගේ...?
ඔයා කථාබහ කරන විදිහේ වෙනසක් මං ඉස්සෙල්ලාම දැක්ක දවස කියන්නද...?
කවද්ද...?
මතකද එදා අර අර diary එක දෙන්න ආපු දවස...?
ඔව්...
ඔයා කිව්වා මම කථා කරනවා ඇහෙන්නැය මගේ කටට පනින්න ඕන වචනේ අහගන්න කියලා ඊටපස්සේ අද කියනවා පිටඋගුරේ යනවලු...
…………………………………………
03rd Of April 2017
Episode : 41
Part 04
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

හෙලෝ...
කොහොමද දැන්...?
දැන් නම් සැහෙන්න හොදයි...
කැම කැවද...?
තාම නැ...
ඇයි එ...?
තනියම කන්න බැ..කම්මැලියි..අම්මා වත් නැනේ...
අනේ බබාට තාම අම්මාද කවන්නේ...?
නැ නැ ඉතින් කථා කර කර කන්න පුලුවන් නේ...
මෙ කථා කර කර කන්න හොද නැ...
ඇයි...?
පිටඋගුරේ යනවා...
එතකොට පිටක් නැනේ...
ඇයි එ...?
නැ ඉතින් පිට උගුරට යනවානේ...
…………………………………………
03rd Of April 2017
Episode : 41
Part 04
…………………………………………
#deweniinima #sanuhas #anuhas #samalka #raween #shanudrie #sanuhasfc

Most Popular Instagram Hashtags