#awantha

MOST RECENT

✏️ One word: Perfection

✏️ You gotta walk on the red carpet like a #king ❤️

bimal jayakodi is praising keshan... part 2 @keshubaba #keshan #awantha

bimal jayakodi is praising keshan .. part 1 @keshubaba #keshan #awantha

✏️ රසික/රසිකාවියන්ගෙ අවංක ආදරය, සහයෝගය ලබන්න හැම artist කෙනෙක්ටම අමාරුයි. විශේෂයෙන්ම ලංකාවේ වගේ රටක. මේ රටේ ගොඩක් මිනිස්සු චිත්‍රපට, ටෙලිනාට්‍ය, සිංදු වගේ දේවල් ගොඩක් criticize කරනවා. ඒවාට මඩ ගහනවා, හෑල්ලුවට ලක් කරනවා. කලාකරුවො ගත්තොත් ඒත් එහෙමයි. බොහොම සුළු පිරිසක් ඇරෙන්න අනිත් අයට පොඩ්ඩක්වත් කැමති නෑ. ⠀⠀⠀⠀⠀⠀ ඒ සුළු පිරිස අතරෙ ඉන්න එක් පුද්ගලයෙක් තමයි කෙශාන් ශශින්ද්‍ර කියන්නෙ. කෙශාන් අයියා බිහි වුණේ දෙරණ ඩ්‍රීම්ස්ටර් එකෙන්. ඒ කාලේ මිනිස්සු එයාව දැක්කෙ වෙනස්ම පුද්ගලයෙක් විදිහට. එයාගෙ ගායනය, වොයිස් එක එහෙම හරිම unique විදිහට මිනිස්සු දැක්කා. අන්තිමට ජනතාව එයාලාගෙ මනාපය පළ කරේ කෙශාන් ශශින්ද්‍රට. නියම දක්ෂතාවය අඳුරගත්තු ජනතාව එදා ඔහුව ගැලපෙන තැනට පත් කරා.
⠀⠀⠀⠀⠀⠀ අපිට ආයෙත් ඔහුව මුණ ගැසෙන්නේ දෙවෙනි ඉනිමෙ 'අවන්ත' විදිහට. මුල් කාලේ අවන්ත කියන නම කිව්වත් ඇති මිනිස්සු 'අපෝ' කියනවා. ඒත් ඉතාමත් සුළු කාලෙකින් හරිම පුදුම හිතෙන, කවදාවත් කවුරුත් නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. අවන්තව පේන්න බැරි වුණු කට්ටිය එක සැරේම එයාට ආස කරනවා. මොනතරම් දඩබ්බර චරිතයක් වුණත් ඒ චරිතෙ හරි ආදරෙන් වැලඳගන්නවා. අවන්තට විතරක් නෙවෙයි මිනිස්සු වැඩි හරියක් ආදරේ කරන්නෙ ඒ චරිතයට පණ පොවන කෙශාන් ශශින්ද්‍රට. අහන අහන, දකින දකින හැම කෙනාම දැන් කියන්නෙ "මං නම් ආස කෙශාන්ට/අවන්තට" කියලා. Youtube එකේ කමෙන්ට් සෙක්ශන් පිරිලා යන්නේ එයා ගැන ලියවෙන ගුණ වර්ණනා වලින්. හැම එපිසෝඩ් එකකම අනිවාර්යයෙන් එකම එක කමෙන්‍ට් එකක් හරි තියෙනවා එයා ගැන කියවෙන. කාන්තා පාර්ශ්වය නෙවෙයි පිරිම පාර්ශ්වයයි අපිව පුදුම කරන්නෙ. ගොඩක් වෙලාවට ගොඩක් පිරිමි අකැමැති ලංකාවෙ ඉන්න හුඟක් නළුවන්ට/ගායකයන්ට. ඒකයි මං ඉස්සෙල්ලා කිව්වෙ ඉතා සුළු පිරිසයි හැමෝගෙම ආදරයට/ගෞරවයට පාත්‍ර වෙන්නෙ කියලා. Facebook එකේ කෙශාන් ගැන එහෙම නැත්තම් අවන්ත ගැන පෝස්ට් එකක් තිබ්බොත් එතන අනිවාර්යයෙන් වැඩියෙන්ම කමෙන්ට් කරලා තියෙන්නෙ පිරිමි අය. "අයියෙ ඔයා සුපිරි", "අයියෙ මං ඔයාගෙ රඟපෑමට හරිම ආසයි", "ඔයාගෙ ඇක්ටින් සුපිරි", "ඔයා නම් නියමයි", "ආදරෙයි අයියෙ" වගේ කමෙන්ට් ගොඩක් පිරිලා තියෙනවා. ගොඩක් අය කියනවා කෙශාන් ඇක්ට් කරද්දි එයා රඟපනවා වගේ පේන්නෙ නෑ කියලා. ඒ තරම් එයා මිනිස්සුන්ගෙ හදවතට සමීප වෙලා.ඒ තරම් එයා එයාගෙ චරිතෙට සාධාරණයක් ඉෂ්ට කරනවා. ඒ තරම් එයා දක්ෂ විදිහට රඟපානවා. Youtube එකෙත් එහෙමයි. දැන් ගෑණු ළමයින්ට වැඩිය පිරිමි අයයි කෙශාන්ව අගයමින් කමෙන්ට් කරන්නෙ. Youtube, Facebook එපා. මගේ පෝස්ට් වලම, එයාගෙ පෝස්ට් වලම ඒ වගේ කමෙන්ට් ගොඩක් තියෙනවා. (Continued in the comment section)

dewantha ..... 😍😍😍😍😍😍😍😍😍 @keshubaba @nayanatharawickramarachchi #dewaniinima #awantha #dewmi #keshan #nayanathara #dewantha

Who is ready for the big match 💃? අන්තිමට සතුටට අඩන්න වෙයිද දන්නෙ නෑ 🤔. My favourite eposide so far
.
.
#deweniinima #srilanka #teledrama #anuhas #samalka #deranatv #awantha #bigmatch

චන්ඩියො දෙන්න උනාට මොකද දෙන්නම අතින් අල්ලන් ඉන්නත් බයයි කවුරු හරි දකී කියල 😅 #keshan #nayanathara #kingav #dewantha #deweniinima #dewmi #avantha #awantha #keshanshashindra

" I want to be the only hand you ever need to hold." අවන්ත #nayanathara #keshanshashindra #keshan #deweniinima #dewantha #kingav #avantha #awantha #dewmi

wining boy .... king av @keshubaba #dewaniinima #awantha #keshan

best dewantha scene ever and ever ... thanks Mr.Edirimuni for this .... our awantha become lover boy ... the way he look at his hand ... dewmi is a such lovely character... she become a mother , a good friend to awantha ... and she is his strength ... the way she encourage him ... really waiting the day that this love birds confess how much they love each other ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@keshubaba @nayanatharawickramarachchi #dewaniinima #awantha #dewmi #keshan #nayanathara #dewantha

“A brother is a gift to the heart, a friend to the spirit “ .... #raweenkanishka #keshanshashindra #anuhas #awantha #best#brothers#deweniinima #bigmatch #raweenkanishkafanclub .

Thank you @thushara_sanjeewa_photography for the nice captures

✏️ Which world did this Mr.Handsome come from?

old dewantha scenes.... 😍😍😍😍😍😍 අවන්ත: මං නං ඉතින් ඔයා තරම් ලස්සන නෑනේ.............හැබැයි ඉතින් ඔයා නං ලස්සනයි .........
@keshubaba @nayanatharawickramarachchi #dewaniinima #awantha #dewmi #keshan #nayanathara #dewantha

dewantha...most adorable onscreen couple...😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤ @keshubaba @nayanatharawickramarachchi #dewaniinima #awantha #dewmi #keshan #nayanathara #dewantha

දෙව්මි අවන්තව පරිස්සන් කරන්න තනියම දුක් විදිනවා. එහෙන් දෙව්මි නැති වෙයි කියන බයට අවන්ත පිස්සු නටනවා. ඇත්තමයි දෙන්නටම කතා බහ කරන් ඉවසීමෙන් වැඩ කරන්න බැරිද ... #dewantha #deweniinima #dewmi #awantha #avantha #kingav #keshan #keshanshashindra #anuhas #nayanathara

Most Popular Instagram Hashtags