sinhala_jokes_ sinhala_jokes_

22 posts   1,483 followers   1,423 followings

🙈.සරණ.🙊  #මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා අපි හෙට මැරෙයිද කියලා දන්නේ නෑ.😂✌️ #හදවතින්ම.LK❤️

😂😂

පණ නැති අගමැති.😂🖕

😂😂

ලෝකෙන්ම 3 වෙනි ස්ථානය අපේ සිංහයා...❤️😍congratulations @dilantha.malagamuwa

මෙන්ශන් කරන්න එපා පව්නේ.😂😂

පුලුවන්නම් කියපං.😂😂

Good morning.😂😂

එදා රෑ...
ගමට උඩින් උලලේනෙක් අඩාගෙන ගියා.
කලුවරේම ගම පැත්තට ඇදෙන කලුපාට හෙවනැලි ටික දකිද්දි උලලේනාටත් ඇඩෙන්න ඇති..
ඒ සද්දෙට පුංචි එකා නින්දෙන් ඇහැරිලා අඩන්න පටන් ගත්තා..
අම්මා ඇහැරිලා හැට්ටෙ මෑත් කරලා පුංචි එකාට කිරි දෙන්න පටන් ගත්තෙ බඩගින්නට අඩනව වෙන්න ඇති කියල හිතල...
යාන්තමින් ආයෙමත් ඇහැ පියවේගන එනකොටම ලග පාතකින්ම වෙඩි සද්දයක් ඇහුණ...
ඒ වගේ වෙඩි සද්ද ගෝනගල ගමේ අයට නුපුරුදු දේවල් නෙවෙයිනෙ...
ආයෙමත් ගමට කොටි පැනල ඇති...
ඒ වෙලාවට ගමේ අය කරන්නෙ කැලේට දුවල හැංගෙන එක ....
කැලේ කලුවරට වෙලා රෑ පහන් කරල එලිය වැටුනට පස්සෙ ආයෙමත් ගමට එන එක ..
මේ කකුල් දෙකේ තිරිසන්නුන්ට වඩා කැලේ සත්තු සරුපයොත් කරුණාවයි නෙව...
අම්ම පැදුරෙම ඉදගත්තෙ එහෙමම නැගිටලා ඇදන් උන්න ඇදුම පිටින්ම පෑල දොරින් ගෙයින් පිට වෙලා කැලේට පැනගන්ට....
ඒත් පරක්කු වැඩියි.
ගෙදර දොර දෙපලු උනා.
එයින් ඇතුලට ආවෙ රාස්ස මූනු...
රාස්සියො ... කොටි කෙල්ලො....
උන්ගෙ අතේ මන්න පිහි...
අම්මට කෑ ගහන්ටවත් ඉඩක් ලැබුනෙ නෑ...
පුතා කිරි බිබී උන්නු පපුව මැදටම මන්න පාරක් කෙටුව..
"අනේ මගේ පුතා..." කියාගෙන අම්ම ඇස් දෙක පියා ගත්ත...
අම්මගෙ පපුවෙන් අන්තිම කිරි බිංදුවත් උරා බිබී උන්නු පුතාව අර රාස්සියො ඇදල අරන් පෙති ගැහුව....
මානව හිමිකම්, යුධ නීති අරව මේව මොකුත් නෑ...!
ඒ වෙලාවෙම
ඒ ගමේම තව ගෙදරක...
බඩදරු අම්මා කෙනෙක්..!
ඉපදෙන්ට ඉන්න පුංචි පැටියා ගැන හීන දැක දැක නිදාගෙන උන්න.
මේ තිරිසන්නු ඒ ගෙදරටත් කඩා පැන්න...
පණ පිටින් ඉදිද්දිම බඩ දරු අම්මගෙ බඩ මන්නෙන් පලල බඩේ උන්නු දරු පැටිය එලියට ඇදල ගත්ත ....
අමු මස් කන තිරිසන්නුවත් නොකරන විදිහට
හිනා වෙවී ඒ බිලිදු කලලෙ පෙති ගැහුව...
ඊට පස්සෙ වේදනාවෙන් දගලන අම්මව කඩු වලින් කොටල මරල දැම්ම...
මානව හිමිකම්, යුධ නීති අරව මේව මොකුත් නෑ....!
ඔය විදිහටම
එදා රෑම
ඒ ගමේම මිනිස්සු පනස් හත් දෙනෙක්ම උන් මරල දාල තිබුන..!
අහිංසක නිරායුධ මිනිස්සු..!
ආයුධ තියා තමන්ගෙ ආරස්සාවට අතේ පොලු කෑල්ලක්වත් නොතිබුන අහිංසක මිනිස්සු ....! අපේ සිංහල මිනිස්සු..!
උන්ගෙ එකෙක් මැරුනාම උන් ලෝකෙ වටේ ගතු කිය කියා ඇවිදිනව අවුරුදු ගනන්...
ඒත් අපෙ උන්ට මේව මතක නෑ.
අපෙ උන් අපේ උන්වම මරපු මිනීමරුවන්ගෙ මානව හිමිකම් ගැන අඩනව..!
ඒ මිනීමරුවන්ට සහෝදරත්වයෙ දෑතක් දික් කරන්ට කතා කරනව..!
අපි වගේ ජාතියක් ලොවෙත් නෑ. .. ලොවි ගහෙත් නෑ .....!

සුළු තුවාල විතරයි උනේ.😂😂

සුපිරි වැඩ්ඩෙක්.😍😍 @thusarasampath8

එයත් ඒක තල්ලු කරන්ම එනවා හිටං 😂

😂😂

Most Popular Instagram Hashtags