dewantha_addictors_ dewantha_addictors_

1,260 posts   5,959 followers   84 followings

Kesh Thara A Great Legend ❤️  Only For Kesh Thara😍 👉Keshan And Nayanathara Fans 👉Deweni Inima - TV Derana 👉VMs, Fan Fictions, Edits, Poems & Quotes ❤️ 💚💙💜💛🖤❤

NAYANATHARA ❤️

මා දකින නිර්ව්‍යාජ ආදරණීයම මිනිසා කෙශාන් ශෂින්ද්‍ර...
ප්‍රථමයෙන් Raigam Tele'es 2018 වසරෙ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා සම්මානය වෙනුවෙන් මනාප පලකල නොකල සියලු දෙනාටම ස්‍තුතිවන්ත වෙමි. කියයුතු තැන මෙය කිව යුතු යැයි මම සිතන්නෙමි. කෙනෙකුගෙ ජනප්‍රියතාවය හා කෙනෙක් කෙනෙකු වෙනුවෙන් දක්වන කැමැත්ත ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් බව පැහැදිලිකල යුතු නොවේ. මෙය හුදෙක් එක් සම්මාන උළෙලක් බව සමහට උදවියට අමතක වු බව මම හොඳාකාරවම දුටුවෙමි. අපහාස චෝදනා මේ කිසිවක් කිරිමට ඔහු කිසිවෙකුටත් වරදක් කර නැත. කිනම් තරහා පිරිමැසීමක්ද යන්න සිතාගත නොහැක. කතාවෙ දඩබ්බර නපුරු චරිතය ඔහු වුවද ප්‍රේක්ෂක මනාපය ඔහුව විසල් දුරකට ගෙනැවිත් ඇත. තවද මෙය ඔහුගේ කතාවෙ චරිතය මිස ඔහුගේ ජීවිතය නොවේ. මෙතරම් ප්‍රේක්ෂක ආදරය කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැක. ඒ ආදරය ඔහු නිරායාසයෙන්ම ලබන්නකි. අවන්ත චරිතය සමඟ අත්වැල් බැඳගත් බොහෝදෙනා අද කෙශාන් කියන ආදරනීය මනුෂ්‍යයා වටා එක්‍ වී සිටින බව කිව යුතුය. ඔහුට හදවතින්ම ආදරය ලබදෙන පිරිසක් ඔහුට සෑමදා එකලෙස ආදරය කරන්නේය. ඔහුගේ නියම ජයග්‍රහණය ප්‍රේක්ෂක ආදරයයි. එය ඔහු ලබා අවසානය. ලංකාවෙ පමණක් නොව විදෙස් රටවල ජීවත් වෙන අය පවා එයට සාක්ෂි දරාවි.

කෙශාන් ඔබට දෙයක් කිව යුතුමය. ජනප්‍රිය ධාරාව ඔබේ ගමනට බාධාවක් බව මට හැඟෙන දෙයකි. දිනෙක ඔබ වසරේ විශිෂ්ටතම රංගනශිල්පියාට හිමි සම්මානය ලබාගත යුතුමය. ඒ දිනය එළඹෙන තෙක් මා ඇඟිලි ගනිමින් බලා සිටින්නෙමි.
ඔබගේ ආදරය, ඔබගේ ආදරණීය සිනහාව සැමදා ප්‍රේක්ෂකයින් ජීවත් කරවාවි...
නපුරු කුමාරයෝ ඔබට සදා ජය...!
#K❤️

Congratulations Anuhas ❤️

Most Popular Actor Of The Year 😍

#raigamteles2018
@raweenkanishka

Nayanathara's Speach ❤
.
Raigam Tele's 2018

Raigam Tele's 2018...
@nayanatharawickramarachchi won FAVORITE ACTRESS OF THE YEAR.. 💙
.
part 02

MY GIRL 🔥🔥🔥 congratulations🎉🎉🎉
.
@nayanatharawickramarachchi won FAVORITE ACTRESS OF THE YEAR... 💙
🎥 @vidurangasirimanne

Congratulations Nayanathara ❤️😭

She Got A Hat Trick 😘

#raigamteles2018
@nayanatharawickramarachchi

Dewantha Sweet Memories 💔😭

Quote Credit Goes to @clay_officially

#dewantha
@keshubaba
@nayanatharawickramarachchi
#dewanthaaddictors

DEWMI & UDENI

:" YOUR REPUTATION IS WHO OTHER PEOPLE THINK YOU ARE. YOUR INTEGRITY IS WHO YOU REALLY ARE! "

#words
@nayanatharawickramarachchi
#dewanthaaddictors

:"NEXT TO LOVE, MUSIC IS THE BEST SOLUTION TO ANY PROBLEM. MUSIC FEEDS THE HEART WITH WHAT IT NEEDS IN THE MOMENT..."

#good_morning

#K❤️
#words
@keshubaba
#dewanthaaddictors

Most Popular Instagram Hashtags